Home » Delicious sweets from my father's banana harvest | Poorna – The nature girl | เนื้อหาที่เกี่ยวข้องbanana state fashion hotelที่มีรายละเอียดมากที่สุดทั้งหมด

Delicious sweets from my father's banana harvest | Poorna – The nature girl | เนื้อหาที่เกี่ยวข้องbanana state fashion hotelที่มีรายละเอียดมากที่สุดทั้งหมด

หมวดหมู่ของบทความนี้จะเกี่ยวกับbanana state fashion hotel หากคุณกำลังมองหาbanana state fashion hotelมาถอดรหัสหัวข้อbanana state fashion hotelกับhoianlanternhotel.comในโพสต์Delicious sweets from my father's banana harvest | Poorna – The nature girlนี้.

Poorna – The nature girl

ที่เว็บไซต์HoiAnLanternHotelคุณสามารถเพิ่มข้อมูลอื่น ๆ นอกเหนือจากbanana state fashion hotelเพื่อรับความรู้ที่เป็นประโยชน์มากขึ้นสำหรับคุณ ในหน้าHoi An Lantern Hotel เราอัปเดตข้อมูลใหม่ๆ ที่ถูกต้องให้คุณอย่างต่อเนื่องทุกวัน, ด้วยความหวังว่าจะมีส่วนได้ส่วนเสียอย่างเต็มที่กับผู้ใช้ ช่วยให้ผู้ใช้บันทึกข้อมูลบนอินเทอร์เน็ตได้อย่างแม่นยำที่สุด.

คำอธิบายบางส่วนที่เกี่ยวข้องกับหมวดหมู่banana state fashion hotel

#ทำอาหารในหมู่บ้าน #ทำอาหาร #อาหาร #ธรรมชาติ #ทำสวน #ชีวิตในหมู่บ้าน #สูตรอาหาร ตั้งแต่วัยเด็ก ปกติบ้านเราจะมีปูวาลู 2-3 ช่อในหนึ่งสัปดาห์ ตลอดทางที่แผ่นดินของเรามีต้นกล้วยมากมาย อย่างที่ฉันคิด ทั้งรุ่นของฉันชอบกล้วย ส่วนใหญ่แม่ของฉันบอกว่าฉันทำงานที่เป็นไปไม่ได้ให้เสร็จได้ เพราะฉันมีกล้วย ฉันคิดว่ามันเข้ากันแม้กระทั่งวันนี้ บ่อยครั้ง ฉันวิ่งไปรอบๆ ไร่ชาพร้อมกับซากิ เราวิ่งระหว่างต้นชาที่มีความชื้น ระหว่างทางกลับบ้าน ฉันเดินกินฝรั่งที่สุกดี ต่อมาฉันพบว่าพวงกล้วยซึ่งอยู่ที่นั่นเมื่อฉันวิ่ง กับซากิหายไปแล้วฉันคิดว่าพ่อต้องถอนมัน สำหรับของหวานฉันชอบที่จะมีกล้วย puvalu กับอินทผลัม…. ไม่ใช่แค่ฉันแต่ทั้งครอบครัวของเรา สิ่งนี้ยังช่วยในระบบภูมิคุ้มกันของเราด้วย เนื่องจากมีสอง ปูวาลูที่สุกแล้ว ฉันคิดว่าจะทำเค้กโดยใช้มัน แม้ว่าเค้กส่วนใหญ่จะทำโดยใช้แอมบัม (คาเวนดิช) สิ่งนี้ทำโดย puvalu ฉันเพิ่มเชอร์รี่ด้วย แต่ด้วยคาราเมลที่ฉันทำ รสชาติของ เค้กนั้นยอดเยี่ยมมาก ช่วงนี้แดดก็ร้อนเช่นกัน สัตว์ในป่าก็อาจมีน้ำไม่เพียงพอเช่นกัน หากทำได้ โปรดใช้กะลามะพร้าวแล้วเทน้ำให้ ในช่วงฤดูแดดจะมีสัตว์ตายเพราะขาดน้ำกี่ตัว .ที่บ้านป้าของฉันมีต้นมะม่วงชื่ออัลปอนซู ลุงของเราก็เลยเอามะม่วงสุกบางผลมาให้พวกเรา..ในการทำเค้กใช้เวลาประมาณหนึ่งชั่วโมง.เพราะที่บ้านของเรามีกล้วยและมะม่วงฉันจึง ทำน้ำผลไม้ แม้ว่าตอนนั้นพ่อจะอยู่บนบก แต่ฉันกับแม่กำลังกินเค้กอยู่โดยนึกถึงพ่อ เพราะเวลากินขนมพ่อจะตัวเล็กกว่าเรา😂 วันต่อมาพ่อก็ผ่ากล้วยที่ยังไม่สุก แม้ว่าฉันจะคิดว่าจะทำอย่างไรกับพวงปูวาลูดิบ แต่ฉันอยากจะกินมันสักหน่อย ฉันคิดว่าปูวาลูที่ทอดแล้วเข้ากันได้ดีกับอาหารรสเผ็ด เมื่อเห็นว่ามีดาลและถั่วลิสงเพียงพอหรือไม่ ข้าพเจ้าก็กระโจนไปที่จาน หลังจากปอกปูวาลูแล้ว ข้าพเจ้าก็ใส่ลงในตะกร้าน้ำ แล้วปอกเป็นเส้นบางๆ แล้วผัดโดยใส่น้ำพริกกับเครื่องที่เหลือ ฉันทำทูน่าปาฮาด้วยการบดข้าวเคคูลู กานพลู ซีรั่ม อบเชย …..ทั้งพ่อและแม่ก็กินกันอย่างมีความสุขแต่ถูกกัด อร่อยขึ้นเยอะเลยเพราะน้ำพริกทูน่าที่ผมทำ จึง..ใกล้ชิดธรรมชาติ.. ใช้ชีวิตอันแสนสั้นนี้ในฐานะมนุษย์ผู้ยิ่งใหญ่ ขออัญมณีสามองค์ประทานพร.. ปุณณา สุดที่รัก ขอบคุณที่รับชมวิดีโอ ขนมอร่อยๆ จากการเก็บเกี่ยวกล้วยของพ่อ | ปุณณา – สาวธรรมชาติ .

รูปภาพที่เกี่ยวข้องกับหมวดหมู่banana state fashion hotel

Delicious sweets from my father's banana harvest | Poorna - The nature girl
Delicious sweets from my father's banana harvest | Poorna – The nature girl

นอกจากดูข่าวเกี่ยวกับบทความนี้แล้ว Delicious sweets from my father's banana harvest คุณสามารถค้นพบบทความเพิ่มเติมด้านล่าง

คำหลักบางคำที่เกี่ยวข้องกับbanana state fashion hotel

#Delicious #sweets #father39s #banana #harvest #Poorna #nature #girl.

Nature lover,nature girl,gardening,garden harvest,garden,harvest,food,recipes,harvesting,village cooking,village girl cooking,cooking videos,nature videos,rural village,traditional cooking,food videos,girl cooking,village life,village food,nature cooking,how to cook,love cooking,delicious cooking,traditional dishes,traditional food,srilankan food,srilankan cooking,wonderful dishes,how to make,eat,homemade,relaxing,srilankan,Poorna – The nature girl.

Delicious sweets from my father's banana harvest | Poorna – The nature girl.

banana state fashion hotel.

เราหวังว่าเนื้อหาที่เราให้ไว้จะเป็นประโยชน์กับคุณ ขอบคุณมากสำหรับการอ่านbanana state fashion hotelข่าวของเรา

46 thoughts on “Delicious sweets from my father's banana harvest | Poorna – The nature girl | เนื้อหาที่เกี่ยวข้องbanana state fashion hotelที่มีรายละเอียดมากที่สุดทั้งหมด”

  1. Poorna - The nature girl

    අපි පොඩි කාලේ ඉදලම අපේ ගෙදර සතියකට පුවාලු කැනක් දෙකක්නම් වරදින්නේ නෑලු.ඉඩම වටේම පුවාලු.මං හිතන්නේ අපේ පරම්පරාවම ආස පුවාලු කෙසෙල් වලටද කොහෙද😁 පොඩි කාලේ මට පුවාලු ගෙඩියක් දෙනවා කිව්වොත් මට කියලා ඕන වැඩක් කරගන්න පුලුවන් කියලා අම්මා හැම තිස්සෙම හිනාවෙවී කියනවා.ඒ කතාවනම් අදටත් ගැලපෙනවා හැබැයි..😀
    ගොඩක් වෙලාවට මං උදේට සකී එක්ක තේ ඉඩම වටේම දුවනවා.පින්න වැදුනු තේ ගස් අස්සෙන් හේහත් වෙනකන්ම දුවලා දුවලා මඩත් නාගන සකී
    මාත් එක්ක ගෙදර යන්නේ මඩකරියා වගේ හොදටම තෙමිලා.ගහේම ඉදුනු පේර ගෙඩියකුත් කඩාගන කනගමන් මං ගෙදර ගියේ මේ බතලයවත් උස්සන් හතිදාගන.සකියා එක්ක තේ ඉඩමට යද්දි ගහේ තිබ්බ කෙසෙල් කැන මෙන්න බොලේ මං එන්නත් කලින් තාත්තා කපාගනත් ඇවිත්.. පුවාලූ එක්ක කිතුල් හකුරු රටඉදි එහෙම දාලා… මගෙනම් ඉතිං ඉහේ මලක් පිපුනා වගේ තමයි.මං විතරක් නෙවෙයි ඒ අතුරුපසටනම් කවුරුත් ආසයි..♥️ ඒ වගේමයි මේක ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්නත් ආයුර්වේදයෙදි යොදාගන්න හොද අත් බෙහෙතක්.
    පුවාලු ඇවරි දෙකක් හොදටම ඉදිලා තිබුන නිසා මට හිතුනා කෙසෙල් මිශ්‍ර කරලා කේක් එකක් හදන්න ඕන කියලා.සාමාන්‍යයෙන් වැඩිපුර කේක් හදන්නේ ඇම්ඹුන් ආනමාලු වලින් උනත්,හොදටම ඉදිලා තිබුන පුවාලු කෙසෙල් දාලා චෙරි වලින් ලස්සන කරලා මං හදපු උඩු යටිකුරු පුවාලු කැරමල් කේක් එකේ රසනම් හිතුවටත් වඩා ඉස්තරම්..😍
    මේ දවස් වල දවල් අව්වනම් හරිම සැරයි.කැලේ සත්තුන්ට බොන්න වතුරත් හිග ඇති.පුලුවන් හැමතැනකම ඔයාලටත් පුලුවන්නම් පොල්කට්ටකට හරි වතුර ටිකක් තියන්න.පිං සිද්දවෙනවනේ.පායන කාලෙට වතුර නැතුව සත්තු කොච්චරනම් මැරෙනවද?
    අපේ මම්මලගෙ ගෙදර තියෙනවා අල්පොන්සු කියන වර්ගේ අඹ ගහක්.මේ පාර තමයි පීදිලා තියෙන්නේ.ඉතිං ඉදුනු ගෙඩි කීපයක් බප්පා අපිටත් ගෙනත් දිලා තිබුනා.කේක් එක හැදෙන්න පැයක් විතර යනවනේ.ඉතිං ගෙදර අඹත් තිබුන එකේ කෙසෙල් එක්ක මී පැණි ත් දාලා අඹ බීම එකක් හැදුවොත් මේ ගිනියම් වෙලාවේ ගෙදර හැමෝම ආසාවෙන් බොයි කියලා මට හිතුනා.හැබැයි අපේ මල්ලිටනම් රස්නේ වැඩි වෙලා තියෙන්නේ බීම වීදුරුවේ ලස්සන දැකලද කොහෙද😁
    ඒ වෙලාවේ තාත්තා ඉඩමට ගිහින්.ඒත් අම්මයි මායි කේක් කාලා බීම බිව්වේ තාත්තවත් මතක් කරන ගමන්.මොකද අපේ ගෙදර ඉන්න වැඩිමල්ම කෙනා පැනිරස කන්න ගියාමනම් අපිටත් වඩා පොඩිමල්ම වෙනවනේ..😄💛
    පහුවෙනිදා උදේ තාත්තා තව අමු පුවාලු කැනක් කපලා තිබුනා.අමු පුවාලු වලින් මොනවා කරන්නද කියලා හිතුනත් කම්මැලිකම යන්නත් එක්ක පොඩි කටගැස්මක් හදාගන්නනම් නියමයි කියලා මටම හිතුනා.ගෙදර රටකජු කඩල පරිප්පු එහෙමත් තියෙනවද කියලා විපරම් කරලා බලලම ඔන්න වැඩේ පටන් ගත්තා.පුවාලු ගෙඩි වල පොතු යවලා ලුනු දාපු වතුරෙ දැම්මම කහට පිපෙන්නෙ නෑ කියලා ඔයාලත් දන්නවනේ.ඊටපස්සේ හීනියට පෙති කපා ගෙන ගැඹුරු තෙලේ බැදගන අඩුම කුඩුම ටිකත් එකතු කරලා රසම රස කෙසෙල් පෙති කර කරස් බැදුමක් ඔන්න මාත් හැදුවා.

    කැකුලු හාල්,වියලි මිරිස්,සේර,කුරුදු,එනසාල්,කරාබු නැටි,අබ,උලුහාල්,සූදුරු,කොත්තමල්ලි කබලෙ බැදලා කොටලා අරගන තමයි මං තුනපහ එක හදාගත්තේ.අම්මයි තාත්තයි දෙන්නම හරි ආසාවෙන් කෑවා.හැබැයි බයිට් එක ඒ තරම් රස උනේ මම එකතු කරපු තුනපහ එක නිසාම නෙවෙයි..මගෙ ආදරෙත් ඒකට දාපු නිසා..😍
    සොබාදහමට ලං වෙන්න.උතුම් මනුෂ්‍යයෙක් ලෙස මේ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න.🌿
    තෙරුවන් සරණයි..!!
    ආදරණීය පූර්ණා♥️

  2. Pakeertharan Tharab

    நல்ல. வீடியோ தொடர்ந்து போடுங்கள்

  3. Manjula Udayangani

    ලස්සනයි පූර්ණා ඉදිරිපත් කරපු හැමදේමත්.. ඔයත්….🌼🙂👌

  4. D Venkatesh

    நாய தொட்டு தூக்கினார் கையை கழுவினாலும் வாழைப்பழம் சூப்பர் சூப்பர் சென்னை அம்பத்தூர் வெங்கடேசன்

  5. Mitu Islam

    See from Bangladesh 🙂 ur video Quality & music is best👌 wonderful place 😍 Nice Blog sister❤️❤️

  6. Abubakar Bdএই শালা একটি দালাল তাই এনম ভিডিও বানাই।

    I am Bangladesh man abubakar i like thes vodeo

  7. Aksa Mariam John

    എനിക്കു അവിടേക്കു വരാൻ തോന്നുന്നു… നല്ല ഭംഗിയുള്ള സ്ഥലം ✨❤ It's like a paradise 😍

  8. ilove all the foods you made poorna.frrom the viands to dessert.. everything are all yummy.. keep it up..from the philippines..

  9. Manike Gunasena

    Theruwan saranai, oba pawle siyalu denatama deegayu wewa.. Oya agama dahamatath ledi kenek,sathwa karunawa, gahakolawalata, parisarayata ledi unama A siyalu denama perala oya ta Aadaraya karanawa.. VIKURTHI NOVU PARISARAYATH me IRA HANDATH sadakalhima oba siyalu denatama yahapatha salasavi…..SUWAPATH WEWA..!!!🙏🙏🙏

  10. Manike Gunasena

    Purna miss, oyage gewal thiyenne kohida. Me parisarayata mamath harima kemathi. Podikale me wage parisarayaka thamai. Den kadawatha inne.

  11. Preetha T Nair

    മലയാളി ആണ്. എങ്ങനെ ഒന്ന് പൂർണ്ണ ആയിട്ട് കോണ്ടാക്ട് ചെയ്യും 😄

  12. Vineesh kanikudiyil valsan

    Kuwait Super 👌👌👌🍊🍏🍍🍒🍑🫒🍅
    🌹🌹🌹🌹🌹

  13. Dinethma Medhawi

    Hitha kalabala welwata hitha niwana bawanawak wage…ude idn ra wenkn poth dihama bln inn ape as walata lassn pata ekthu krl akki krn dewl bluwm as wl mahansiya hoygnnwth nh❤😘

  14. zeta Livsanns

    Oh wow i Saw ur vidéos with adult saki. But now i watched young saki. Si cuuute OMG.🔥❤️🧡💛💙💚

  15. Naveenlall padmanabhan

    Thank you. very nice video. A girl living with nature mothers lap. Its amazing.

  16. Prabath Madushanka

    Marma lasssni man hema ekkam balanwa piliwelai hemdema kemath rasa eti apith asai kann bs

Leave a Comment

อีเมลของคุณจะไม่แสดงให้คนอื่นเห็น ช่องข้อมูลจำเป็นถูกทำเครื่องหมาย *

Scroll to Top